#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

2019 හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ?

පසුගිය 2019 වසරේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ පිතිකරු තෝරා ගැනීමේ ක්‍රීඩකයන් අතලොස්සට ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ඇතුළත් කර තිබෙනවා. 

ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ටෙස්ට් ඉනිමට සම්මාන ලබන පිතිකරු වීම සඳහා ඔහුට ආසන්නතම තරඟකරු වන්නේ එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්. 

කුසල් ජනිත් ඒ සඳහා නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ ඩර්බන් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කරදීම සඳහා නොදැවී ලබා ගත් ලකුණු 153 වෙනුවෙන්.

loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...