#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

යුක්රේන යානයට ප්‍රහාර එල්ල කිරීම පටිගත කළ පුද්ගලයා අත්අඩංගුවට

මගීන් 176 දෙනෙකු මරුමුවට පත් කරමින් යුක්රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලන ආකාරය පටිගත කළ පුද්ගලයා ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 
ඉරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් යුක්රේනය බලා ගමන් ආරම්භ කළ බෝයිං 737 වර්ගයේ මගී යානයක් ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකට කඩා වැටුණේ පසුගිය 8 වන දායි.


loaading...

View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...