#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

රන්ජන්ගේ හඬපට මහ තොගයක් ඕස්ට්‍රේලියාවේ සඟවලා..!

ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සති අන්ත පුවත්පතකට පවසා තිබේ

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...