#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

තරග පරාජයට හේතුව ගැන මාලිංගගෙන් පැහැදිළි කිරීමක්

ඉන්දියාව සමග පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම අංශයකම දුර්වලතා පැවති බව නායක ලසිත් මාලිංග පවසනවා. 

තරගාවලි පරාජයෙන් පසු ඊයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

එමෙන්ම ඉන්දියාව සමග පැවති තරගාවලියේදී තමා ද පන්දු යවන්නෙකු ලෙස සාර්ථක නොවු බව ලසිත් මාලිංග සඳහන් කළා.

තරග පරාජයන්ට හේතුව නායකත්වය නම් ඉවත්වීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.
loaading...

View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...