#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

අහුන්ගල්ලේ සංචාරක හෝටලයකදී බීමත් රුසියානු කතක් ආරක්ෂක නිලධාරිනියක් සපාකයි

අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී රුසියානු ජාතික කාන්තාවක් අධික ලෙස බීමත්ව පැමිණ හෝටලයේ ආරක්ෂාවට සිටි නිලධාරිනියක සපා කා තුවාල සිදුකර තිබෙනවා. 

තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

47 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් ඊයේ රාත්‍රියේ එම ආරක්ෂක නිලධාරිනිය මෙලෙස සපා කා ඇති අතර, මේ වනවිට ඇය පොලිස් භාරයේ පසුවන බව සඳහන්.

loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...