#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

ධනංජය සහ ලක්ෂාන් සඳකැන් විස්සයි විස්සේ ඉදිරියට

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේදී දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් අයි.සී.සී. විස්සයි විස්ස ක්‍රීඩක දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා. 

එහිදී ධනංජය ද සිල්වා පිතිකරු ලැයිස්තුවේ 115 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 72 ක් ඉදිරියට පැමිණෙමින්. 

ඉන්දීය තරගාවලියෙන් පසු ස්ථාන 10 ක් ඉදිරියට පැමිණෙමින් ලක්ෂාන් සඳකැන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ 29 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

loaading...

View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...