#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

සමෘද්ධි නිෂ්පාදන අලෙවියට ඔන්ලයින් තාක්ෂණය

සමෘද්ධි ස්වයංරැකියාලාභීන්ගේ නිෂ්පාදන භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට ඔන්ලයින් තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමකට ද ඊයේ අත්සන් තැබුණා. 

ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය හරහා නිෂ්පාදනය කරන භාණ්ඩ විවෘත වෙළඳපොල වෙත අන්තර්ජාල හරහා ඍජුව යොමු කිරීමට හැකියාව ලැබෙනවා.

loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...