#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

ඕස්ට්‍රේලියාවේ ගිනි නිවන්න එරට හිටපු අගමැති ටෝනි ඇබටුත් එක්වෙයි (PHOTOS)

ඕස්ට්‍රේලියාවේ ඇතිව තිබෙන ලැව් ගිනි වලට එරෙහිව සටන් කිරීමට ස්වේඡ්චා ගිනි නිවන භටයෙකු ලෙස එරට හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් එක්වූ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කැන්බරා ප්‍රදේශයේ ලැව්ගිනි තත්වය පාලනය කිරීමට සම්බන්ධ වූ ස්වේඡ්ඡා ගිනි නිවන භට කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාද එක්ව ඇත.
පසුගියදා මාධ්‍යට අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ''ගිනි සමය'' අනෙක් සියල්ලන්ටම මෙන්ම තමාටද සමාන වන බවයි .


"මමත් ස්වේච්ඡා සේවකයන් 70,000 න් එක් අයෙක් . අපි සැවොම සුරක්ෂිතව සිටිමින් හොඳ වැඩක් කරමු . ගිනි සමය අනෙක් සියල්ලන්ටම වගේ මටත් සමානයි. එය බොහෝ කාලයක් ගතවී වෙලා. එය වෙහෙසකරයි." යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

loaading...
2013 සිට 2015 දක්වා ඔහු ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.





View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...