#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

T20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 8වන ස්ථානයේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම 8වන ස්ථානයට පත්ව තිබෙනවා. 

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන්නේ පාකිස්ථානයයි. 

ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානය ද, එංගලන්තය තුන්වන ස්ථානයේ ද පසුවන අතර, ඉන්දීය කණ්ඩායම පස්වන ස්ථානයට පත්ව තිබෙනවා. 

loaading...
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වලද 8 වන ස්ථානයේ පසුවන අතර, පසුගිය සතියේ නිකුත් වුණු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 6 වන ස්ථානය හිමිව තිබෙනවා.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...