#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

2040 වනවිට පිළිකා රෝගීන්ගේ ඉහළ යාමක් ?

2040 වසර වන විට අඩු හා මැදි ආදායම් ලබන රටවල පිලිකා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 81කින් ඉහල යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකිනුයි ඒ බව ප්‍රකාශ කර ඇත්තේ.

අඩු හා මැදි ආදයම් ලබන රටවල් පිලිකාව සමග සටන් කිරිම වෙනුවට බෝවන රෝග වැලැක්විමට සහ ළමා හා මාතෘ සෞඛ්‍ය වැඩි දියුණු කිරිමට සීමිත සම්පත් යොදවා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.


loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...