#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

වසර 7000ක් පැරණි ළිඳක් යුරෝපයෙන් හමුවේ


ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ළිඳක් නැගෙනහිර යුරෝපයෙන් හමුවී තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ එය වසර 7000 ක් පමණ පැරණි බවයි.

එසේම, එය දැව භාවිත කරමින් නිර්මාණය කර ඇති ලෝකයේ පැරණිතම නිර්මාණය මෙය බවට ද පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.


loaading...



View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...